top of page

ආයුබෝවන්

한글 - අක්ෂර 40 කි.
ස්වර 21 ක් හා ව්‍යංජනාක්ෂර 19කි. 
මගේ ලෝකය ගැන කියන්නට මා ගැන කියන්න අවැසි වචන ලග තබා ගෙන කියවීම පුහුණු වන්න. මගේ ලෝකය පොත හා එකතු වන්න. 
කොරියානු බසේ ද්විතියික මට්ටමේ වියරණ
ඉගෙනීමට මේ ප්ලේ ලිස්ට් එක සමග එකතු වන්න.
කොරියානු බස ඉගෙනීමට පෙර කොරියානු සමාජය හා ඒ භාෂාව ගැන අවබෝධයක් ලබා ගන්න. පද චාරිකාව හා එකතු වන්න.
කොරියානු බසේ මූලික වියරණ ඉගෙන ගන්න කොරියානු බස හමුවීම පොත හා වීඩියෝ පාඩම් මාලාව සමග එකතු වන්න.
කොරියාවේ සංස්කෘතිය KIIP 초급 1,2  පොත් වලින් ඉගෙන ගැනීමට මෙතැනින් එක් වන්න.

© 2019 by Malhari Gokula. Proudly created with Wix.com

bottom of page