top of page

한국어를 알고 싶다.

මුලින්ම කොරියානු බස හමු වී ටික දුරක් ඉගෙනගෙන ඉදිරියට ආ ඔබ වෙනුවෙන් කොරියානු බස දැනගන්න කැමතියි යන නමින් මේ පාඩම් කිහිපය සූදානම් කර තිබෙනවා. මේ ලින්ක් එක ඔස්සේ ගොස් පාඩමට සම්බන්ධ වෙන්න. Mal Tv Show ඔස්සේ තවත් පාඩම් එකතු කරන්නට ඔබගේ කැමැත්ත හා සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් හිතවත් කම පෙන්වා දෙන්න. භාෂාව සම්බන්ධ ගැටලු ඇති නම් ඉදිරිපත් කරන්න.

ඔබට සුබ පැතුම්! 

© 2019 by Malhari Gokula. Proudly created with Wix.com

bottom of page