한국말선생님 인사 ආයුබෝවන්
- Mal Sonseng
- Oct 16, 2020
- 1 min read
Updated: Aug 25, 2023
මා සමග එකතු වී සිටින ඔබට මුලින් ම ස්තුති වන්ත වනවා.

මල් ටීවී ෂෝ යූටියුබ් චැනලය ඔස්සේ විවිධ වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අතර ඔබගේ අවධානය ඒ සඳහා ශක්තියක් වනවා.
ඉදිරියට ඔබගේ කොරියානු භාෂා දැනුම වැඩුමට එම වැඩසටහන් උපකාරයක් වේවායි පතනවා.
ඔබට දැනගැනීමට යමක් ඇති නම් පැහැදිලිකර ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා.
ඔබට ජය!
Megha Malhari Gokula
한국말선생님
Comments